කතානායකවරයා ඉදිරියේ අලි සභීර් මවුලානා මහතා මීට සුළු මොහොතකට පෙර මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා.
ඒ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහායි.
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සභීර් මවුලනා මහතා එම ධුරයට තෝරා ගෙන තිබුණා.


