Sunday, August 2, 2026
Homeදේශීයඅවුරුදු 12ක් දරුථල නැතුව සිටි පවුලට සය නිවුන් දරු උපතක්

අවුරුදු 12ක් දරුථල නැතුව සිටි පවුලට සය නිවුන් දරු උපතක්

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සය නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස ඊයේ (16) හවස හයට පමණ පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇති බවයි වාර්තා වන්නේ.

මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවා.

විවාහවී වසර 12ක් දරුවන් නොමැතිව සිටි යුවලකට මෙම නිවුන් දරුවන් ලැබී තිබෙනවා.

READ:   රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්: 07ක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්