file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ එංගලන්තය හා පැවති තරගය ලකුණු 69ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (15) සමත්වුණා.
පළමුව ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 57කින් ලකුණු 80ක් රැස් කළා.
Ikram Alikhil ලකුණු 58(66) ක් ලබා ගත්තා.
ලකුණු 285ක ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 3ක් තුළ සියලුදෙනා දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් සමත් වුණා.
ඒ ප්‍රබල එංගලන්තය ලකුණු 215කට සීමා කරමින්.
Harry Brook පන්දු 61කින් ලකුණු 66ක් රැස් කළා.
Dawid Malan ලකුණු 32යි.
පන්දු යැවීමේදී Rashid khan කඩුලු 03ක් බිඳ දැමුවා.
Mujeeb Rahman ද කඩුලු 03ක් දවා ගත්තා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…