file
පාර්ලිමේන්තුව අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙනවා.
ඒ අද උදෑසන 9.30ට යි.
චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනාව විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බවයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ.
මේ අතර ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ සැප්තැම්බර් 22වනදා එම කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…