file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (16) පැවැත්වෙනවා.
ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් අද කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.
ඒ දසුන් ශානක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.
තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න දසුන් ශානක වෙනුවට අද තරගයට එක්වීමට නියමිතයි.
තරගය පස්වරු 02ට ආරම්භ වෙනවා. ඒ ඉන්දියාවේ Lucknow හිදී.
ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට ද අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වෙනවා. ඒ කණ්ඩායම් දෙකම තරගාවලියේ පෙර සහභාගී වූ තරග පරාජය වී තිබීම හේතුවෙන්.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…