file
ඊශ්‍රායල හමාස් ගැටුම් හමුවේ ගාසා තීරයේ දහස් ගණනක් වූ ජනතාව ගසා ඊජිප්තු දේශසීමාව අසලට රැස්ව තිබෙනවා.
ඒ ගසා තිරයේන් පිටවීමේ අපේක්ෂාව ඇතිවයි.
රෆා හරස් මාර්ගය ලෙස හැඳින්වෙන මෙම ස්ථානය ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන ගසා තීරයෙන් පිටවිය හැකි එකම පිවිසුම බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ගසා තීරයේ ජලය ඉන්ධන ආහාර වෛද්‍ය ආධාර ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අතර ගසා තීරයෙන් පිටවිය හැකි පිවිසුම් රැසත් ඊශාලය විසින් වසා දමා තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…