Monday, May 4, 2026
Homeදේශීයජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය අමතා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පසුගිය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179 ක් ලබා අනුර දිසානායක මහතා ජයග්‍රහණය කර ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.

READ:   තිබ්බ එක ක්‍රමයකටවත් ඉදිරියට යන්න බෑ! ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි! - හිටපු ක්‍රීඩා ඇමති මාලිමාවට සෙට් වෙයි ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්