Wednesday, August 5, 2026
HomeදේශීයBREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.

BREAKING: වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පත් කර තිබෙනවා.

ඔහු උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

READ:   ප්‍රියන්තගේ සිද්ධියේදී දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම ගැන සීලරතන හිමිගෙන් පාකිස්තානයට සන්දේශයක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්