2024 මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා. නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව…
ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ ඉන්දියාව ලත් පරාජය හේතුවෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ලෝලියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා පරාජය හේතුවෙන්…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙනවා. අවසන් මහ තරගයේ කාසිය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය…
එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගය ලකුණු 70කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව ඉන්දියාව මෙවර…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ අනුව ඔවුන්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ තරගය අතරතුර යළි තනතිල්ල මාරු…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (15) ආරම්භ වෙනවා. ඒ අනුව එහි පළමු තරගය අද නවසීලන්තය…