file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ තරගය අතරතුර යළි තනතිල්ල මාරු කිරීමක් සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඉන්දියාව විසින් දඟපන්දු යවන්නන්ට වාසි සහගත වන ලෙස මෙලෙස ක්‍රිකට් තනතීරුව මාරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නැවුම් මතුපිටක ක්‍රීඩා කිරීමට නියමිතය තිබුණත් ඉන්දියාව විසින් තනතීරුව දෙවරක් මාරු කළ ස්ථානයකට ගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන් අතිශය අසතුට ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…