file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (15) ආරම්භ වෙනවා.
ඒ අනුව එහි පළමු තරගය අද නවසීලන්තය හා සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
ඒ ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී.
අවසන් පූර්ව වටයේ අනෙක් තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලබන බ්‍රහස්පතින්දා ඊඩ්න් ගාඩින් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…