Thursday, September 10, 2026
Homeක්‍රීඩාසෞදි අරාබිය රොනාල්ඩෝ මිලදී ගනි

සෞදි අරාබිය රොනාල්ඩෝ මිලදී ගනි

ලෝකප්‍රසිද්ධ පෘතුගාල පාපන්දු ක්‍රීඩක කිරිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන AL NASSER ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතව ඇති බව වාර්තා වෙනවා.

අදාළ කොන්ත්‍රාත්තුව 2025 වසර දකවා වලංගු වන පරිදි රොනාල්ඩෝ සෞදි අරාබි ක්‍රීඩා සමාජය සමඟ අත්සන් කර ඇති අතර ඒ වෙනුවෙන් වසරකට යූරෝ මිලියන 200 ක් කිරිස්ටියානෝ රොනාල්ඩෝට ගෙවීමට සෞදි ආරාබිය තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් අවශ්‍යයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්