Saturday, April 18, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (15) ආරම්භ වෙනවා.

ඒ අනුව එහි පළමු තරගය අද නවසීලන්තය හා සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී.

අවසන් පූර්ව වටයේ අනෙක් තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලබන බ්‍රහස්පතින්දා ඊඩ්න් ගාඩින් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

READ:   නවසීලන්තය පරදා ඉන්දියාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්