file
එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගය ලකුණු 70කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
ඒ අනුව ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් හිමි කර ගත්තා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.
Virat Kohli ලකුණු 117 (113) යි. S.Iyer ලකුණු 105 (70) ක් ලබා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 398ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 327ක් පමණයි.
නවසීලන්තය වෙනුවෙන් Daryl Mitchell පන්දු 119කින් ලකුණු 134ක් රැස් කළා.
ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් ඇතුළත්.
kane Williamson ලකුණු 69 (73) යි. Glenn Phillips ලකුණු 41 (33) යි.
ඉන්දියාව ජයග්‍රාහණය කරා ගෙන යමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohammed Shami ලකුණු 57ට කඩුලු 7ක් බිඳ දැමුවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…