file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.
එහිදී ඉන්දියාව වෙනුවෙන් Virat Kohli සහ S.Iyer ශතක රැස් කළා.
එක්දින පිටියේ සිය 50 වන ශතකය රැස් කරමින් විරාත් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට අද පත්වුණා.
ඒ එම ස්ථානය හිමිකර ගෙන සිටි ඉන්දීය හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පසුකරමින්.
ඒ අනුව කෝලි පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළා. ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරවල් 2ක් ද ඇතුළත්.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ S. Iyer පන්දු 70කින් ලකුණු 105ක් ලබා ගත්තා.
ඒ දැවැන්ත හයේ පහරවල් 8ක් සහ හතරේ පහර 4ක් ද සමගින්.
Shubman Gill ලකුණු 80ක් ලබා සිටියදී ආබාධක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.
පන්දු යැවීමේදී Tim Southee කඩුලු 03ක් බිඳ දැමුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…