2024 මෙවර විස්සයි විස්ස ක්රිකට් ලෝක කුසලානයේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා.
නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව එම තරගය මෙරට වේලාවෙන් අද රාත්රී 08 ට ආරම්භ වීමට නියමිතයි.
මෙවර ශ්රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්රිකානු කණ්ඩායමට එරෙහිව ජුනි 03 පැවැත්වීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…