එළඹෙන නත්තල් දිනය නිමිත්තෙන් වෙනුවෙන් විශේෂ තැපල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව පාසැල්…
2021 සහ 2022 වර්ෂයන් වල පළමු වරට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, 2024 වර්ෂයේදී උසස් පෙළට පෙනී සිටින ආර්ථික…
2022 අධ්‍යයනය වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. www.ugc.ac.lk වෙබ් අඩවිය මගින් විශ්ව…
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වැඩිම පාසැල් ළමුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණී බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා. දිවයිනේ…
සැත්කමක් කළ සිසුවාට අසාධ්‍යයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි…
2023 වසරේ සිට උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරන පාසැල් ළමුන් සඳහා 80%ක පාසැල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.…
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබු දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනපේක්ෂිතව පැමිණි ව්‍යවසන හා අර්බුදයන් මැද…
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අතර කාලය තුළ රැදී සිටින දරුවන් සඳහා හමුදා පුහුණුවක් ලබා දිය යුතු බව…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ ආරංච් මාර්ග පවසනවා. විභාග ප්‍රතිඵල…
පාසැල් ගුරුවරියන් සඳහා නියමිත සාරිය, ඔසිරියෙන් භාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී ඊයේ (21) පාසැල් වෙත පැමිණී ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග…
2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීම…