Friday, September 11, 2026
Homeදේශීයනත්තල වෙනුවෙන් මුද්දරයක්

නත්තල වෙනුවෙන් මුද්දරයක්

එළඹෙන නත්තල් දිනය නිමිත්තෙන් වෙනුවෙන් විශේෂ තැපල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව පාසැල් ළමුන් අතර පැවැත්වූ චිත්‍ර තරඟයකින් තෝරා ගනු ලැබූ හොදම චිත්‍ර මෙම නත්තල් මුද්දර යුගලය සඳහා යොදා ගෙන ඇති බව වාර්තා වෙනවා.

නත්තල් මුද්දරයන් සඳහා චිත්‍ර ඉදිරිපත් කළ ජයග්‍රහී පාසැල් දරුවන් ඇගයීමක් ද සිදු කළ බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   රිලවුන් අපනයනය - මාධ්‍යවේදී විකටර් අයිවන්ගේ විග්‍රහය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්