Saturday, April 18, 2026
Homeදේශීයඅයවැය අවසන් ඡන්ද විමසීම අද

අයවැය අවසන් ඡන්ද විමසීම අද

2023 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමට අද (08) පාර්ලිමේන්තුව රැස්ව තිබෙනවා.

නව වර්ෂය සඳහා අයවැය වර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙවුණු 14 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියා.

නොවැම්බර් 15 වන දා සිට ඇරඹ් අයවැය දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 22 වන දා අයවැය දෙවන වර කියවීම සඳහා වූ ඡන්ද විමසීම පැවැත්වූණා. එහිදි අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර වැඩි ඡන්ද 37 කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණා.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 05ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   BREAKING NEWS: ප්‍රබල සූර්ය කුණාටුවක් - නාසා අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්