පාසැල් ගුරුවරියන් සඳහා නියමිත සාරිය, ඔසිරියෙන් භාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී ඊයේ (21) පාසැල් වෙත පැමිණී ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර පැවසුවා.
අද (22) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එතුමා ඒ බව සඳහන් කළා.
ගුරුවරුන්ගේ පාසැල් ඇඳුම කැමති කැමති ආකාරයට වෙනස් කිරීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබියදී වෘත්තීය සමිති සහ NGO කණ්ඩායම් බලපෑම මත පාසැල් වලට තමන් කැමති ඇඳුම් ඇඳගෙන යමින් කටයුතු කළ ගුරුවරුන් සම්බන්ධයෙන් සාකච්ඡා කර විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…