අ.පො.ස උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අතර කාලය තුළ රැදී සිටින දරුවන් සඳහා හමුදා පුහුණුවක් ලබා දිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
දරුවන් තුළ වීනයක් නොමැතිව කිසිදු දෙයක් ඉගැන්වීමෙන් තේරුමක් නැති බැවින් එනිසා හමුදා පුහුණුවක් දරුවන්ට ලබා දීම අනිවාර්යය කළ යුතු බවත් එතුමිය පෙන්වා දෙනවා.
දරුවන් ආරක්ෂක අංශය යටතට පත් කර වීනය හැදීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යෙදීවීම තුළින් විශ්වවිද්‍යාල නවකවදය වැනි සංකල්යන් ඉවත්ව යා හැකි බව එතුමිය ප්‍රකාශ කළා.
අමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ මෙරට කංසා නීතිගත කිරීම පිළිබඳව පෞද්ගලික නාලිකාවක් පැවැත්වූ වැඩසටහනක් සඳහා සහභාගී වෙමිනී.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…