උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ නොවූ බව විදුලිබල මණ්ඩලයේ සභපති නලින්ද ඉලංගකෝන්…
2022 දෙසැම්බර් 18 වන දා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කර ඇති…
2023 වසරට අදාළ පාසල් පෙළ පොත් පාසැල් වලට ලබා දීමේ අවධානමක් පවතින බව පෞද්ගලික මුද්‍රණ කරුවන්ගේ සංගමය පවසනවා. පෙළ පොත්…
2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති , සම්මන්ත්‍රණ හා වැඩමුළු අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීම තහනම්…
2022 උසස් පෙළ විභාගය සඳහා පවත්වන සියලු උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ මෙම මස 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් සිට තහනම් කර…
එළඹෙන 2023 වසරේ පාසැල් දිවා ආහාර වැඩසටහන සඳහා රුපියල් බිලියන 16ක මුදලක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
රජයේ පාසැල් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ඉදිරියේ දී Online ක්‍රමයට NEMIS වෙබ් අඩවිය මගින් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.…
2022 මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් මාසයේ අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
පාසැල් සිසුන් සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් " සති පාසල පදනම " ඒකාබද්ධව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය…
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ…
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු…