2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති , සම්මන්ත්‍රණ හා වැඩමුළු අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීම තහනම් කර තිබෙනවා.
ඒ ජනවාරි 23 සිට ආරම්භ වන අපොස උසස් පෙළ විභාගය වෙනුවන්, මෙවර අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…