පාසැල් සිසුන් සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ” සති පාසල පදනම ” ඒකාබද්ධව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සියලු පාසැල් ආවරණය වන පරිදි සිසු දරුවන්ගේ පෞර්ෂත්ව වර්ධනය සහ වැරදි චර්යාවන් වළක්වා ගැනීමේ අරමුණින් 2023 ජනවාරි 23 වෙනිදා සිට 2023 මාර්තු 24 දක්වා සතියේ බදාදා දිනවල නියමු වැඩසටහනක් වශයෙන් පාසැල් වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පසුව එකී වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල උදෑසන 7.30 සිට 7.40 දක්වා විනාඩි 10 ක කාලයක් පාසැල් තුළ ක්‍රියාත්මක වනවා.
අදාළ කැබිනට් නිවේදනය පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…