රජයේ පාසැල් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් ඉදිරියේ දී Online ක්‍රමයට NEMIS වෙබ් අඩවිය මගින් සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
Nemis වෙබ් අඩවිය මගින් ගුරුවරුන්ගේ සියලු තොරතුරු එක්රැස් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන දැනට සබරගමුව පළාතේ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
ලක්ෂ 41 වන මෙරට පාසැල් දරුවන්ගේ තොරතුරු ද SIS වැඩසටහනට අනුව යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…