2023 වසරට අදාළ පාසල් පෙළ පොත් පාසැල් වලට ලබා දීමේ අවධානමක් පවතින බව පෞද්ගලික මුද්‍රණ කරුවන්ගේ සංගමය පවසනවා.
පෙළ පොත් මුද්‍රණය සඳහා ගෙවිය යුතු මුදල් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෞද්ගලික මුද්‍රණ කරුවන් වෙත මෙතෙක් ගෙවා නැති නිසා නියමිත කාලයට මෙවර පාසැල් පෙළ පොත් ලබා දීමට නොහැකි විය හැකි බව පෞද්ගලික මුද්‍රණ කරුවන් පවසනවා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…