එළඹෙන 2023 වසරේ පාසැල් දිවා ආහාර වැඩසටහන සඳහා රුපියල් බිලියන 16ක මුදලක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එළඹෙන වසරේ පාසැල් දරුවන්ගෙන් 50% කට මෙම දිවා ආහාර වැඩසටහන යටතේ දිවා ආහාරය ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඇතිහැකි පාසැලක් විසින් නැති බැරි පාසැලක් හෝ කිහිපයක් බලා කියා ගැනීමේ වැඩසටහනක් දැනට කොළඹ නගරය මූලික කරගෙන ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා
දරිද්‍රතාවයෙන් පෙළන පවුල් වල දරුවන්ට දිවා ආහාර වේල ලබාදීම මෙම වැඩසටහනේ අරමුණක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…