පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වැඩිම පාසැල් ළමුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණී බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසැල් 32 කට අයත් පාසැල් ළමුන් 5000 කට අධික සංඛ්‍යාවක් සඳහා අද (01) පාර්ලිමේන්තුව නැරඹීමට අවසර ලබා දුන් බව සඳහන් වනවා.
පාසැල් ළමුන් විශාල සංඛ්‍යාවක් මෙරට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණීම ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ ද වාර්තා ගත අවස්ථාවක් විය හැකි බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසනවා.
පාර්ලිමේන්තු සැසිවාර නැරඹීම සඳහා මහජන ගැලරියට පැමිණෙන පාසැල් ළමුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…