එළඹෙන නත්තල් දිනය නිමිත්තෙන් වෙනුවෙන් විශේෂ තැපල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා.
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව පාසැල් ළමුන් අතර පැවැත්වූ චිත්‍ර තරඟයකින් තෝරා ගනු ලැබූ හොදම චිත්‍ර මෙම නත්තල් මුද්දර යුගලය සඳහා යොදා ගෙන ඇති බව වාර්තා වෙනවා.
නත්තල් මුද්දරයන් සඳහා චිත්‍ර ඉදිරිපත් කළ ජයග්‍රහී පාසැල් දරුවන් ඇගයීමක් ද සිදු කළ බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…