මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබු දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අනපේක්ෂිතව පැමිණි ව්‍යවසන හා අර්බුදයන් මැද අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම පිළිබඳව අගමැතිතුමන් පාසැල් දරුවන් වෙත සිය සුබ පැතුම් එක් කර සිටියා.
ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා යහපත් මාර්ගය තෝරාගනිමින් උත්සහය සහ අධිෂ්ඨානයෙන් යුතුව ගමන් කළ යුතු බව අගමැතිවරයා මෙම ලිපියෙන් දරුවන්ට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අදාළ නිවේදනය පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…