සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින මාස 3ක කාලයේදී සිසුන්ට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව…
2024 වර්ෂය සඳහා රජයේ පාසල්වල, පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ අනුව 2023…
මව මිය ගොස් සිටියදී පාසල් සිසුවෙකු තම විද්‍යාලය වෙනුවෙන් පැවති රගර් ක්‍රීඩා තරගයට එක්ව ජයග්‍රාහණය කළ පුවතක් වාර්තා වෙනවා. ඒ…
අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ…
අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු ගෙවුණු 15 වනදා සිට අතුරුදන්ව තිබෙනවා. උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15…
ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට…
ඓතිහාසික රුහුණු කතරගම පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19වනදා සිට ජූලි 04වනදා දක්වා කතරගම පාසල් තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.…
කළුතර දිස්ත්‍රික්කයට අයත් පාසලක පළමු වසරේ එකම පන්තියේ දරුවන් හය දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව හෙළිව තිබෙනවා. පාසාලේ…
ජාතික පාසල් ගුරු මාරුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2021 දෙසැම්බර් 31 වන දිනට…
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී මෙවර විභාගය…