file
ජාතික පාසල් ගුරු මාරුවීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2021 දෙසැම්බර් 31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලබා දී ඇති සියලු ගුරුවරුන් ලබන 12 වනදා වන විට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව එම නිවේදනයේ සඳහන්.
යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසුව විදුහල්පතිවරයා හරහා එම අභියාචනය ගුරු මාරු අංශය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා.
එලෙස යොමු කරන අභියාචනා අයදුම්පත් සම්බන්ධයෙන් තීරණ කඩිනමින් දැනුම් දෙන බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශය වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…