file
අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු ගෙවුණු 15 වනදා සිට අතුරුදන්ව තිබෙනවා.
උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15 වනදා සිසුවියන් දෙදෙනා නිවසින් පිටව ගොස් තිබේ.
ඉන්පසු දියණියන් ගැන කිසිඳු තොරතුරක් නොමැති වීමෙන් එක් දැරියකගේ මිත්තනියක් විසින් ඉඟිනියාගල පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර එම සිසුවියන් දෙදෙනා කොළම ප්‍රදේශයේ සිටින බවට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉඟිනියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…