Saturday, July 25, 2026
Homeදේශීයපාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්

පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්

අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු ගෙවුණු 15 වනදා සිට අතුරුදන්ව තිබෙනවා.

උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15 වනදා සිසුවියන් දෙදෙනා නිවසින් පිටව ගොස් තිබේ.

ඉන්පසු දියණියන් ගැන කිසිඳු තොරතුරක් නොමැති වීමෙන් එක් දැරියකගේ මිත්තනියක් විසින් ඉඟිනියාගල පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අතර එම සිසුවියන් දෙදෙනා කොළම ප්‍රදේශයේ සිටින බවට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඉඟිනියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ICC යේ ජූලි මාසයේ ක්‍රීඩකයා - ප්‍රභාත් ජයසූරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්