file
ඓතිහාසික රුහුණු කතරගම පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19වනදා සිට ජූලි 04වනදා දක්වා කතරගම පාසල් තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල යන විදුහල් වසා දැමේ.
ජූලි මස 03 වනදා මහ පෙරහරින් පසුදා මැණික් ගඟේ දිය කැපීමෙන් අනතුරුව කතරගම පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…