Friday, October 16, 2026
Homeදේශීයකතරගම පාසල් තුනක් වැසේ..

කතරගම පාසල් තුනක් වැසේ..

ඓතිහාසික රුහුණු කතරගම පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19වනදා සිට ජූලි 04වනදා දක්වා කතරගම පාසල් තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල යන විදුහල් වසා දැමේ.

ජූලි මස 03 වනදා මහ පෙරහරින් පසුදා මැණික් ගඟේ දිය කැපීමෙන් අනතුරුව කතරගම පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

READ:   අලිපැටවා රැකගන්න යාලේ දී ඇතින්නක් දැවන්ත කිඹුලෙකුට පහර දෙයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්