file
කළුතර දිස්ත්‍රික්කයට අයත් පාසලක පළමු වසරේ එකම පන්තියේ දරුවන් හය දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව හෙළිව තිබෙනවා.
පාසාලේ දරුදැරියන් පිරිසක් වෙනුවෙන් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව සිදුකළ ඇස් , දත් හා කන් සම්බන්ධ මූලික පරික්ෂාවක දී මේ බව හෙළිව ඇත.
එහිදී එම දරුවන් 6 දෙනා මීටර් 10,12 සම්මත දුර දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීමට අසමත්ව තිබේ.
පසුව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ කුඩා කාලයේ සිටම එම දරුවන්ගේ මව්පියන් දරුවන් හඬන විට ජංගම දුරකථන ලබා දී නැළවීමට කටයුතු කර ඇති බවයි.
දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වීමට ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය හේතුවී ඇති බව රිජේවේ ආර්යා ළමා රෝහල පවසනවා.
වැඩිදුර පරික්ෂාව සඳහා දරුවන් වෛද්‍ය සායනයකට ඇතුළත් කර ඇත.
මේ වන විට මව්පියන් බෝහෝ පිරිසක් හඬන දරුවන් නැළවීමට, කෑම කැවීමට ආදී විවිධ අවස්ථාවල දී තිරය විශාල , ඇස්වලට ඉතා අහිතකර ජංගම දුරකථන දරුවන් අත තැබීමට පුරුදුව සිටී.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…