Sunday, October 18, 2026
Homeදේශීයකොළඹට විශේෂ ආරක්ෂාව තවදුරටත්

කොළඹට විශේෂ ආරක්ෂාව තවදුරටත්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට යොදවා ඇති විශේෂ ආරක්ෂාව ලිහිල් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

හදිසි තත්ත්වයක් තුළ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණුවක් වශයෙන් එලෙස කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂාවක් යෙදවූ බව සඳහන් වෙනවා.

කොළඹ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට පසුගිය සිකුරාදා (12) ආරක්ෂක අංශ විසින් තීරණය කළා.

READ:   90-year-old in UK becomes first in the world to receive COVID vaccine
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්