Saturday, October 24, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක් හට ගනී - ජපානය

ප්‍රබල භූ කම්පනයක් හට ගනී – ජපානය

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපක ඒකක 5.9 ක ප්‍රබලත්වයකින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කොසුෂිමා දූපත් කලාපයේ භූ කම්පනය හටගෙන ඇත.

මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර නොමැත.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් පරීක්ෂණ කිරීමට මීපා සහ නාරා ආයතන එක්ව පහසුකම් සලසන්න - ආංශික අධීක්ෂණ කාරක සභාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්