Tuesday, September 8, 2026
HomeදේශීයUPDATE: කළුතර සිසුවිය මියයෑම සම්බන්ධ සැකකරුවන් අධිකරණයට.. (VIDEO)

UPDATE: කළුතර සිසුවිය මියයෑම සම්බන්ධ සැකකරුවන් අධිකරණයට.. (VIDEO)

16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මියයෑම සම්බන්ධයෙන් බක්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අදාළ හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ද ඒ අතර වේ.

මේ අතර මියගිය සිසුවියගේ මව ඇතුළු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපට දී නිහඬ විරෝධතාවයක නිරව ඇති බව වාර්තා වෙනවා.

ඒ මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලායි.

READ:   නාඳුනන පිරිමි මළසිරුරක් ලංසියාවත්ත වෙරළට ගොඩ ගසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්