Thursday, June 4, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ යළි අගමැතිකරන්න මනෝ ගනේෂන් කැමැත්තෙන්.. (VIDEO)

මහින්ද රාජපක්ෂ යළි අගමැතිකරන්න මනෝ ගනේෂන් කැමැත්තෙන්.. (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි අගමැති වශයෙන් පත්කිරීමේ ගැටලුවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා.

තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් කුමන පත්කිරීම් සිදුකළ ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසනවා.

READ:   අඩුවට බිත්තර දෙන්න වැඩසටහනක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්