ආහර විෂවීමක් හේතුවෙන් පාසල් ළමුන් 31ක් ඊයේ (18) සවස මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රත්නපුර බටුහේන මහා විද්‍යාලයේ ළමුන්…
වව්නියාවේ ක්‍රීඩා උත්සවයකට සහභාගිවි සිටියදි පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටීමෙන්…
විනාඩි 30 ක් පමණ කාලයක් පාසලේ බිත්ති දෙකක් අතර සිරව සිටි හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි…
වැල්ලවත්ත පොලිස් වසමේ පාසල් දෙකක් අතර පැවති පාපන්දු තරගයකින් පසු පාසල් සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනෙකු…
පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවත් ඊට…
දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ…
2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී සියලු ශේණි සඳහා වාර විභාග අඩු කර වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව…
උපාධිධාරීන් 5,450 ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ පාසලක තිබූ බඹරයක් රිළවුන් විසින් ඇවිස්සීම හේතුවෙන් අමතර පන්ති සඳහා පැමිණ සිටි ළමුන් 17 දෙනෙක් තුවාල ලබා…
පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) හා අවශ්‍ය පරිදි…
රජයේ පාසල්වල දෙවැනි වාරය අදින් (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අද සිට ලබන මස 17 වැනිදා දක්වා…