file
මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ පාසලක තිබූ බඹරයක් රිළවුන් විසින් ඇවිස්සීම හේතුවෙන් අමතර පන්ති සඳහා පැමිණ සිටි ළමුන් 17 දෙනෙක් තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (27) දහවල් සිදුවූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ළමුන් අතර පිරිමි ළමුන් 10ක් සහ ගැහැණු ළමුන් 07 දෙනෙකු සිටින බව පොලිසිය පවසනවා.
ඉන් එක් ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත.
තුවාල ලැබූ ළමුන් වයස අවුරුදු 11ත් 16ත් අතර වයස්වල පසුවන කඩවත්ගම ප්‍රදේශයේ දරුවන් වේ.
මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…