file
විනාඩි 30 ක් පමණ කාලයක් පාසලේ බිත්ති දෙකක් අතර සිරව සිටි හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා.
කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස විදුහලේ වැසිකිළි පද්ධතිය සහ තාප්පය අතර සිටි ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන ඒකකය එහිදී අපාදා ගිලන් රථයක් හරහා ලඟාවී ස්පැඩර් නැමති සූක්ෂම උපකරණය ආධාරයෙන් ඇති කළ තෙරපුමක් මගින් දැරිය බේරා ගෙන තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද කලමුල්ල ප්‍රදේශයේ දැරියකි.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…