Thursday, May 14, 2026
Homeදේශීයබිත්ති දෙකක් අතර සිරවූ හත් හැවිරිදි සිසුවිය බේරා ගැනේ..

බිත්ති දෙකක් අතර සිරවූ හත් හැවිරිදි සිසුවිය බේරා ගැනේ..

විනාඩි 30 ක් පමණ කාලයක් පාසලේ බිත්ති දෙකක් අතර සිරව සිටි හත් හැවිරිදි දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා.

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස විදුහලේ වැසිකිළි පද්ධතිය සහ තාප්පය අතර සිටි ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන ඒකකය එහිදී අපාදා ගිලන් රථයක් හරහා ලඟාවී ස්පැඩර් නැමති සූක්ෂම උපකරණය ආධාරයෙන් ඇති කළ තෙරපුමක් මගින් දැරිය බේරා ගෙන තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද කලමුල්ල ප්‍රදේශයේ දැරියකි.

file
file
READ:   උසස් පෙළින් පසු පාසැල් දරුවන්ට හමුදා පුහුණුව අනිවාර්ය කළ යුතුයි - අමාත්‍ය ඩයනා ගමගේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්