file
ආහර විෂවීමක් හේතුවෙන් පාසල් ළමුන් 31ක් ඊයේ (18) සවස මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රත්නපුර බටුහේන මහා විද්‍යාලයේ ළමුන් පිරිසක් මෙලෙස රෝගී වී ඇති බව පොලිසිය පවසනවා.
මහනුවර දිගන ප්‍රදේශයේ පැවති පාසල් ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී අහාර ලබා ගැනීමකින් පසුව ළමුන් පිරිස අසනීප වී ඇති බව වාර්තා වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…