file
2024 වර්ෂය සඳහා රජයේ පාසල්වල, පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කර තිබේ.
ඒ අනුව 2023 අගෝස්තු මස 18 වනදා දක්වා පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගන්නා බව එහි සඳහන් වෙනවා.
ඊට අදාළ අයදුම්පත්‍රයේ සියලු සුදුසුකම් 2023 වසරේ ජුනි 30වනදාට වලංගු වන ආකාරයට සපුරාලිය යුතුයි.
අයදුම්පත් අදාළ පාසලේ විදුහල්පතිවරයාට ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි.
ආදර්ශ අයදුම්පත්‍රය පහතින්,
https://www.lifetraveler.lk/wp-content/uploads/2023/07/45556565-2.pdf
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…