Friday, April 17, 2026
Homeදේශීයපළමු වසරට ළමුන් ඇතුළත් කර ගන්නා විදිහ දැනුම්දෙයි.. (ආදර්ශ අයදුම් පත සහිතයි)

පළමු වසරට ළමුන් ඇතුළත් කර ගන්නා විදිහ දැනුම්දෙයි.. (ආදර්ශ අයදුම් පත සහිතයි)

2024 වර්ෂය සඳහා රජයේ පාසල්වල, පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව 2023 අගෝස්තු මස 18 වනදා දක්වා පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගන්නා බව එහි සඳහන් වෙනවා.

ඊට අදාළ අයදුම්පත්‍රයේ සියලු සුදුසුකම් 2023 වසරේ ජුනි 30වනදාට වලංගු වන ආකාරයට සපුරාලිය යුතුයි.

අයදුම්පත් අදාළ පාසලේ විදුහල්පතිවරයාට ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි.

ආදර්ශ අයදුම්පත්‍රය පහතින්,

https://www.lifetraveler.lk/wp-content/uploads/2023/07/45556565-2.pdf

file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
file
READ:   BREAKING: ත්‍රී රෝද රථයකට පොලිසියෙන් වෙඩි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්