සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද (30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව සිසුසැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් 70 % ක් සහ දෙමාපියන්ගෙන් 30 % ක් ලබා ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසුවා.
එම මුදල ගෙවීමට නොහැකි දෙමාපියන් සිටී නම් එම දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා අයකිරීමකින් තොරව එම සේවාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවා.
එලෙස 30% ක ගාස්තුවක් අය නොකළ හොත් එම සේවාව නතරකිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…