file
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටින මාස 3ක කාලයේදී සිසුන්ට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එම පාඨමාලාව පාසල තුළදීම සිසුන්ට හැදෑරීමට අවස්ථාව ලබා දීමට අපෙක්ෂා කරන බවයි ඒ මහතා පැවසුවේ.
ඊයේ (16) කොළඹ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදාන උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
විදෙස් වෙළඳපොළ තුළ පවතින ශ්‍රම ඉල්ලුම සපුරාලීම ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු වැඩසටහන පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…